මධ්‍යම පෘතුගාලයේ ලැව්ගිනිවලින් 43ක් මරුට [ඡායාරූප සහ වීඩියෝ සහිතයි]

 06/18/2017 - 15:19
5 reads

මධ්‍යම පෘතුගාලයේ පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මිය ගිය ගණන 43 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
බොහෝ පිරිසක් එම ප්‍රදේශයෙන් පලා යාමට තැත් කරීමේදී ගින්නට හසුව ඇති අතර තුවාල ලැබූවන් ගණන 59 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.