කොලොම්බියාවේ ත්‍රස්ත ප්‍රහාරයක්

 06/18/2017 - 14:11
6 reads

කොලොම්බියාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයකින් කාන්තාවන් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා.
ප්‍රහාරයෙන්  තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නැහැ.