ජපාන මුහුදේ නෞකා අනතුරින් අතුරුදන්වූවන්ගේ මළ සිරුරු සොයා ගැනේ

 06/18/2017 - 10:12
6 reads

ජපාන මුහුදු ප්‍රදේශයේ දී නෞකා දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරින් අතුරුදන්ව සිටි නාවිකයින් 7 දෙනාගේ මළ සිරුරු සොයා ගෙන තිබෙනවා.
අමෙරිකානු යුධ නැවක් සහ පිලිපීනයට අයත් නෞකාවක් මෙලෙස එකිනෙක ගැටී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
මිය ගොස් ඇති නාවිකයින් 7 දෙනා අමෙරිකානු නෞකාවේ නාවිකයින් බව සඳහන්.
සිද්ධියෙන් තුවාල ලැබූ තවත් නාවිකයින් තිදෙනෙකු ගුවන් මගින් රෝහල් ගත කිරීමට ද පියවර ගෙන තිබුණා.

 

Add new comment

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.