ලන්ඩන් ගින්නෙන් මිය ගිය හා අතුරුදන්වූවන්ගේ ගණන 58ක් බවට තොරතුරු.

 06/18/2017 - 09:43
3 reads

ලන්ඩන් නුවර ගොඩනැගිල්ලක ඇති වූ ගින්නෙන් මිය ගිය සහ අතුරුදන් වූවන්ගේ ගණන 58 දෙනෙකු විය හැකි බව එරට පොලීසිය පවසනවා.
 කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ එම සංඛ්‍යාව 70 දෙනෙකු  දක්වා ඉහළ යාමේ හැකියාව පවතින බවයි.
මේ වන විටත් ගොඩනැගිල්ල තුල සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බව සඳහන්.

Comments