නෞකා දෙකක් ජපන් මුහුදේ දී ගැටෙයි

 06/17/2017 - 14:58
4 reads

ජපාන මුහුදු ප්‍රදේහයේ දී නෞකා දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අමෙරිකානු යුධ නැවක් සහ පිලිපීනයට අයත් නෞකාවක් මෙලෙස එකිනෙක ගැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
අනතුරට ලක්වූ අමෙරිකානු යුධ නෞකාවේ සිටි නාවිකයන් 7 දෙනෙකු අතුරුදන් වී ඇති බව සඳහන්.