අයි.එස්. ත්‍රස්ත නායකයා මිය ගිය බවට සැක

 06/16/2017 - 16:18
115 reads

රුසියාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අයි.එස්. සංවිධානයේ නායක අබුබක්කර් අල් බග්ඩාඩි මිය ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.
රුසියානු ආරක්ෂක අංශ සඳහන් කරන්නේ ඒ පිළිබඳ තොරතුරු  පරීක්ෂා කරමින් සිටින බවයි.
සිරියාවේ රකා ප්‍රදේශයට පසුගිය මැයි 28 වනදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ත්‍රස්ත නායකයා මිය ගොස් ඇති බවට මේ වන විට බොහෝ මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

 

Add new comment

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.