රුසියානු විපක්ෂ නායකයා නිවාස අඩස්සියට

 06/13/2017 - 11:51
5 reads

මොස්කව් අගනුවර දැවැන්ත උද්ඝෝෂණ රැළියක් සංවිධාන කළ රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි නිවාස අඩස්සියට පත් කර තිබෙනවා.
ඔහු දූෂණයට එරෙහිව රට පුරා උද්ඝෝෂණ පවත්වන ලෙස සිය අනුගාමිකයන්ගෙන් ද ඉල්ලා සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
එවැනි විරෝධතාවල නිරත වූ පුද්ගලයන් රැසක් පුටින් පරිපාලනය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

Add new comment

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.