කටාර් අර්බුදයට විසඳුමක් අපේක්ෂාවෙන් පකිස්ථාන් අගමැති සෞදි යයි

 06/13/2017 - 08:54
5 reads

කටාර් අර්බුදයට විසඳුමක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පාකිස්තාන අගමැති නවාස් ශරීෆ් අද සෞදි අරාබිය බලා පිටත්ව යනවා.
කටාර් රාජ්‍යයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති තුර්කි භට පිරිස හා එක්වීමට පාකිස්තාන හමුදා ඛණ්ඩයක් යොදවන බවට පසුගියදා තොරතුරු වාර්තා වුණා.
කෙසේ වෙතත් එලෙස පළ වූ වාර්තා පාකිස්තාන විදේශ අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

 

Comments