ගාසා තීරයේ පිපිරීමකින් සිව් දෙනකෙු මිය යයි

 04/15/2018 - 12:15
1 read

ගාසා තීරයේ සිදුවූ පිපිරීමකින් පලස්තීනයේ සටන්කාමීන් සිව් දෙනෙකු මිය ගොස් තිබෙනවා.
අදාළ පිපිරීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව ඊශ්‍රායලයට චෝදනාා එල්ල කළ නමුත් ඊශ්‍රායල හමුදා ප්‍රකාශකවරයා එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.
පසුගිය 30 වනදා සිට ගාසා තීරයේ ගැටුම් ඇතිවූයේ පලස්තීන ජාතිකයින් ගාසා තීරයේ ආරම්භ කළ විරෝධතාවක් හේතුවෙන්.
එහිදී ඇතිවූ ගැටුම් හේතුවෙන් පලස්තීන ජාතිකයින් 31 දෙනෙකු ඊශ්‍රායල හමුදා ප්‍රහාර හමුවේ මේ වන විට මිය ගොස් තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news