මවෝවාදීන්ගේ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 8ක් මරුට

 03/13/2018 - 17:49
3 reads

ඉන්දියාවේ මාවෝවාදී කැරලිකරුවන් එල්ල කරන ලද ප්‍රහාරයකින් පොලිස් නිලධාරින් 8 දෙනකු මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කලේ ඉන්දියාවේ චතිස්ගර් ප්‍රදේශයේදි අටවා තිබු බිම් බෝම්බයක් මෙලෙස පුපුරා ගොස් ඇති බවයි.
එහිදී තවත් නිලධාරින් 04 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මාවෝවාදි කැරලිකරුවන්ට එරෙහි ප්‍රහාර දියත් කිරිම සදහා පුහුණුව ලබමින් සිටි පිරිසක් මෙලෙස මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කලේ

news24.lk
News24
sri lanka news 24
24 news