සුප්‍රකට විලාසිතා නිර්මාණ ශිල්පි හියුබට් ඩී ගිවෙන්චි අභාවප්‍රාප්ත වෙයි

 03/13/2018 - 15:49
26 reads

සුප්‍රකට ප්‍රංශ විලාසිතා නිර්මාණ ශිල්පී හියුබට් ඩී ගිවෙන්චි අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 91 වන වියේ පසු වුනා.
1952 වසරේ දී ඔහු විසින් ආරම්භ කළ ගිවෙන්චි සන්නාමය මේ වන විට ලොව පුරා ප්‍රචලිතව පවතිනවා.
ලොව පුරා ජනප්‍රිය  පුද්ගලයින් බොහෝ දෙනෙකු ඔහුගේ විලාසිතාවලින් හැඩගැන්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news