ලන්ඩන් සිටි ගුවන් තොටුපළ තාවකාලිකව වසා දමයි

 02/12/2018 - 16:53
47 reads

ලන්ඩන් සිටි ගුවන් තොටුපළ තාවකාලිකව වසා දමා තිබෙනවා.

එම ගුවන් තොටුපළ අසළ තේම්ස් නදියේ තිබී දෙවන ලෝක යුද සමයට අයත් බෝම්බ දෙකක් හමුවීමෙන් අනතුරුව මෙලස ගුවන් තොටුපළ වසා දමා ඇති බවයි වාර්තා වුණේ.

ලන්ඩන් සිටි ගුවන් තොටුපළ  වසා දැමීම හේතුවෙන් රට තුළ ගුවන් ගමන් රැසක් අඩාල වී ඇති බව ද බි්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා සඳහන් කළා.

news24.lk
News24
sri lanka news 24
24 news