සංචාරකයින් රැගත් හෙළිකොප්ටරයක් අනතුරට ලක්වෙයි

 02/11/2018 - 15:56
90 reads

අමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේදි සංචාරකයින් රැගත් හෙලිකොප්ටර් යානායක් අනතුරට ලක්විමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් පුද්ගලයින් 04 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

news24.lk
News24
sri lanka news 24
24 news