හොංකොං බස් රථ අනතුරකින් පුද්ගලයන් 19ක් මරුට

 02/11/2018 - 10:59
49 reads

හොංකොංහි සිදු වු බස් රථ අනතුරකින් පුද්ගලයන් 19 දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් පුද්ගලයන් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

බස් රථයේ වේගය පාලනය කර ගත නොහැකිව එය පෙරලී ගොස් ඇති බවට සැක පළ කෙරෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news