අති දුර්ලභ අවර්ණ දියමන්තියක් වාර්තාගත මිලකට වෙන්දේසි කරයි

 02/09/2018 - 17:20
5 reads

අති දුර්ලභ අවර්ණ දියමන්තියක් වෙන්දේසි කිරීමට ලන්ඩන් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ස්ට්‍රෝබෙරි හැඩයක් ගන්නා එම දියමන්තියේ බර කැරට් 102 කට අධික බවයි.
2013 වසරේ දී කැරට් 163 ක් බරැති මෙවැනිම දියමන්තියක් හොංකොං හීදී අලෙවි වුණා.

 

news24.lk
News24
sri lanka news 24
24 news