අමරිකානු රජය යළි අක්‍රීය වෙයි

 02/09/2018 - 16:56
4 reads

අමරිකානු රජය යළි අක්‍රීය වී තිබෙනවා. ඒ, නව අයවැය සම්මත කර ගැනීම සඳහා කොංග්‍රස් මණ්ඩලය අපොහොසත් වීම හේතුවෙන්.
කෙසේ වෙතත් අද දිනයේ දී කඩිනමින් අමරිකානු රජය යළි සක්‍රීය කිරීමට හැකි වනු ඇති බවයි වාර්තා වන්නේ.
එරට රජය මෙලෙස අක්‍රීය වුයේ මෙම වසරේ දෙවන වරට වීම විශේෂත්වයක්.

 

news24.lk
News24
sri lanka news 24
24 news