හිටපු අගමැතිනියට සිරදඬුවම්

 02/08/2018 - 15:59
52 reads

බංග්ලාදේශ විපක්‍ෂ නායිකා කලිඩා සියාට වසර පහක සිරදඬුවම් නියම කර තිබෙනවා.
ඒ ඇයට එරෙහිව එල්ල වී ඇති දූෂණ චෝදනා සනාත වීම හේතුවෙන්.
කලිඩා සියා 2001 වසරේ සිට 2006 වසර දක්වා එරට අග්‍රාමාත්‍යවරිය ලෙස ද කටයුතු කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news
Khaleda Zia
jailed for five years in corruption case