හිටපු පාප් වහන්සේගෙන් ලිපියක්

 02/08/2018 - 09:00
6 reads

තමා දැන් ගෙවමින් සිටින්නේ තම ජීවිත කාලයේ අවසන් සමය බව හිටපු පාප් වහන්සේ ලිපියක් මගින් දන්වා තිබෙනවා.

අති උතුම් ශුද්ධෝත්තම බෙනඩික් හිටපු පාප්වහන්සේ යවා ඇති ලිපිය ඉතාලි පුවත්පතක පළ වී ඇති අතර තමන් ජීවිතයේ අවසන් සමය ගෙවමින් සිටින බව එම ලිපියේ සඳහන්.

සියවස් හයකට පසු පාප් තනතුරෙන් ඉල්ලා අස් වූ එකම පාප්වහන්සේ අති උතුම් ශුද්ධෝත්තම බෙනඩික් හිටපු පාප්වහන්සේයි.

උන්වහන්සේ 2013 වසරේ පෙබරවාරි මාසයේදී පාප් පදවියෙන් ඉවත් වුණා.

පාප්වහන්සේ මේ වනවිට 90 වන වියේ පසුවනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news