ලොව ප්‍රබලතම අධිබලැති රොකට්ටුව ඇමරිකාවෙන් සාර්ථකව ගුවනට

 02/07/2018 - 16:13
44 reads

ලොව ප්‍රබලතම අධිබලැති රොකට්ටුව සාර්ථකව අභ්‍යාවකාශ ගත කිරීමට අමෙරිකාව සමත් වී තිබෙනවා.

ෆොල්කන් හෙවි ලෙසයි මෙම රොකට්ටුව නම් කර ඇත්තේ.

කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන් ගත කෙරුණු රොකට්ටුව එන්ජින් 27 කින් යුක්ත වනවා.

පෘතුවි කක්ෂය වෙත උපරිම බරක් රැගෙනයාම සඳහා අවස්ථාව සලසා ගැනීම මෙම අත්හදාබැලීමේ අරමුණයි.
   

news24.lk
News24
sri lanka news 24
24 news