උතුරු කොරියානු නායකයාගේ සහෝදරිය දකුණු කොරියාවට

 02/07/2018 - 15:30
89 reads

උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් ගේ සහෝදරිය දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ ලබන සිකුරාදා දින පැවැත්වීමට නියමිත ශීත ඍතු ඔලිම්පික් උලෙළට සහභාගී වීම සඳහායි.

කිම් යෝ ජොන් උතුරු කොරියාවේ හිටපු නායක කිම් ජොන් ඉල් ගේ බාල දියණිය වනවා.

පසුගිය වසරේ ආණ්ඩුවේ දේශපාලන තනතුරක් ද ඇයට හිමිවූ අතර උතුරු කොරියාවේ වැඩි බලයක් හිමි අයෙකු ලෙසට ද ඇය හැදින්වෙනවා.

news24.lk
News24
sri lanka news 24
24 news