ජුලියන් අසාන්ජ් අත්අඩංගුවට ගැණීමේ වරෙන්තුව තවදුරටත්

 02/07/2018 - 13:10
3 reads

විකිලස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව තවදුරටත් බල පැවැත්වෙන බව බි්‍රතාන්‍ය වෙස්මිනිස්ටර්  මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබෙනවා.
අදාළ වරෙන්තුව නිකුත් කළ අරමුණ පහළ ගොස් ඇති බව පවසමින් එය ඉවත් කර ගන්නා ලෙසට අසාන්ජ් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැළකිල්ලට ගනිමින් අදාළ තීරණය ප්‍රකාශ කර ඇති බව සඳහන්.
ජුලියන් අසාන්ජ් ට එරෙහිව අදාළ වරෙන්තුව නිකුත් කරනු ලැබුවේ 2012 වසරේ දී ලන්ඩන් නුවර එක්වදෝර් තානාපති කාර්යාලයේ දේශපාලන සරණාගතභාවය පැතීම හේතුවෙන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news