දකුණු අප්‍රිකානු ජනපතිට ධුරයෙන් ඉවත් වන්නැයි ඉල්ලීමක්

 02/06/2018 - 17:54
9 reads

දකුණු අප්‍රිකානු ජනාධිපති ජෙකොබ් සූමාට සිය ධූරයෙන්  ඉවත් වන ලෙස ඔහු නායකත්වය දරණ ඒ එන් සී පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් ඉල්ලීමක් කර තිබෙනවා.
කෙසේ වෙතත් ජෙකොබ් සූමා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
දූෂණ චෝදනා එල්ල වීම හේතුවෙන් ජෙකොබ් සූමා පසුගිය දා ඔහු නායකත්වය දරණ ඒ එන් සී පක්ෂයේ සභාපති ධූරයෙන් ද ඉවත් කරනු ලැබුවා.
ඒ සඳහා පත් කරනු ලැබුවේ සිරිල් රම්පෝසායි.

 

news24.lk
News24
sri lanka news 24
24 news