අමෙරිකාවේ කොටස් වෙළෙඳපල කඩාවැටෙයි

 02/06/2018 - 11:44
43 reads

ඇමරිකාවේ ප්‍රධාන කොටස් වෙළදපොළ මාපකය වන ඩව් ජෝන්ස් දර්ශකය වර්තාගත අන්දමින් පහත වැටී තිබෙනවා.

එය ඒකක 1175 කින් එනම් සියයට 4.6කින් ඊයේ පහත වැටී ඇත්තේ මීට පෙර පැවති වාර්තාව වූ ඒකක 777ක පහත වැටීම අභිබවා යමින්.

එලෙස ඇමරිකානු කොටස් වෙළදපොළ මීට පෙර 2008 වසරේදී පහත වැටුණේ එවකට පැවති ගෝලීය මූල්‍ය අර්බුධය හේතුවෙන්.

වැඩි පොලී මුදලක් ලබාගැනීම සඳහා කඩිනමින් කොටස් අලෙවි කිරීම ඊට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news