නැගෙනහිර චීන මුහුදේ නෞකා අනතුරෙන් අතුරුදන් වූ දෙදෙනෙකුගේ මෘත දේහ සොයා ගැනේ

 01/13/2018 - 19:01
4 reads

නැගෙනහිර චීන මුහුදේ සිදුවූ නෞකා අනතුර හේතුවෙන් අතුරුදන් වූ කාර්යමණ්ඩල සාමාජිකයින්ගෙන් තවත් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.
ඒ අනුව මේ වන විට අදාළ අනතුරින් අතුරුදන් වූ තිස් දෙදෙනාගෙන් තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇති බව සඳහන්.
පසුගියදා තෙල් ප්‍රවහන නෞකාවක් සහ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් එකිනෙක ගැටීමෙනුයි අදාල අනතුර සිදු වුණේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news