20 හැවිරිදි තරුණයෙකුට මිලියන 451ක වාර්තාගත ලොතරැයි ජයක්

 01/13/2018 - 14:00
128 reads

20 හැවිරිදි තරුණයෙකු වාර්තාගත ලොතරැයි ජයග්‍රහණයකට හිමිකම් දැරීමේ පුවතක් අමෙරිකාවේ ෆ්ලොරීඩාවෙන් වාර්තා වනවා.

ඔහුට හිමිව ඇති මුදල ඩොලර් මිලියන 451ක්.

එම දිනුම අමෙරිකානු ලොතරැයි ඉතිහාසයේ සිව්වන ඉහළම ජයග්‍රහණය බව සඳහන්.

කෙසේවෙතත් ජයග්‍රාහී මුදල එකවර ලබාගන්නේ නම් ඔහුට හිමිවන්නේ  අමෙරිකානු ඩොලර් මිලියන 282ක මුදලක්.

තමා ලබා ගත් ජයග්‍රාහී මුදල් මානව වර්ගයා වෙනුවෙන් පිරිනැමීමට කටයුතු කරන බවයි ජයග්‍රාහක ෂේන් මිස්ලර් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news
Florida winner
$451m jackpot
. good for humanity