කොංගෝ රාජ්‍යයේ ගං වතුර හේතුවෙන් පුද්ගලයින් 45ක් මරුට

 01/12/2018 - 16:01
3 reads

කොංගෝ රාජ්‍යයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 45 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, තවත් පුද්ගලයින් දහස් ගණනක් නිවාසවල සිර වී සිටින බවයි.
එරට රතු කුරුස සංවිධානය සඳහන් කරන්නේ පසුගිය ජනවාරි තුන්වනදා ආරම්භ වූ වර්ෂාව හේතුවෙන් මේ වන විට නිවාස රැසක් හානියට පත්ව ඇති බව සඳහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news