මියන්මාරයේ භූ කම්පනයක්

 01/12/2018 - 10:54
50 reads

මධ්‍යම  මියන්මාරයේ භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.

එය මාපාංක 6ක ප්‍රබලත්වයකින් යුක්ත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

බලපෑම කිලෝමෙටර 40ක් පමණ දුරකට විහිද තිබෙනවා.
පසු කම්පන තුනක් වාර්තා වූ බවයි පැවසෙන්නේ.
 

news24.lk
News24
sri lanka news 24
24 news
Myanmar
Burma
Earthquake
USGS