වසර 80කට පසු දැඩි උණුසුමෙන් ඕස්ට්‍රේලියාවට පීඩා

 01/10/2018 - 16:10
14 reads

වසර 80 කට පසු බලපෑ වැඩිම උණුසුම් කාල ගුණයෙන්, ඕස්ටේ‍රිලියාවේ සිඞ්නි නුවර ජනතාවට දැඩි පීඩාවට පත්ව තිබෙනවා.

ඔස්ටේලියාවේ සිඞ්නි නුවරට සෙල්සියස් අංශක 40කට අධික උෂ්ණත්වය බලපා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කලේ.

මේ අතර මෙතෙක් වාර්තා වී ඇති අවම උෂ්ණත්වය සහ දැඩි හිමපතනය මැද නැගෙනහිර ඇමරිකානුවන් පීඩා විඳිමින් සිටිනවා.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ජෝන් එෆ් කෙනඩි ගුවන් තොටුපළ ඇතුළු අනෙකුත් ගුවන් තොටුපළවල දහස් ගණන් ගුවන් ගමන් ප්‍රමාද වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කලේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news