දකුණු අප්‍රිකාවේ දුම්රිය අනතුරකින් 200කට තුවාල

 01/09/2018 - 18:44
6 reads

දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් හි සිදුවු දුම්රිය අනතුරකින් පුද්ගලයින් 226 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කලේ දුම්රියන් දෙකක් එකිනෙක ගැටිමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
මේ අතර පසුගිය සතියේ ද ජොහැන්ස්බර්ග් හි දී සිදුවූ මෙවැනිම අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 268 දෙනෙකු තුවාල ලැබුවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news