චීනය වෙබ් අඩවි ලක්ෂයකට අධික ප්‍රමාණයක් තහනම් කරයි

 01/09/2018 - 15:48
12 reads

පසුගිය වසර තුළ පමණක් වෙබ්අඩවි එක් ලක්ෂ විසි අටදහසක්  තහනම් කිරිමට චීනය පියවර ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ සමාජයට හානිකරණ අන්දමින් මේවා පවත්වාගෙන යාම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව එම වෙබ් අඩවි පවත්වාගෙන ගිය පුද්ගලයින් 1, 900 කට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පැවැරිමට ද චීන බලධාරින් කටයුතු කර තිබෙනවා.
අන්තර්ජාල සමාජ මාධ්‍ය ජාලා  පාලනය කරන ප්‍රධාන රටක් ලෙස  චීනය හදුන්වනු ලබනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news