චීනයෙන් ඉන්දියාවට චෝදනා

 12/07/2017 - 18:10
52 reads

ඉන්දියාවට අයත් නියමුවන් රහිත ගුවන්යානයක් සිය ගුවන් සීමාවට ඇතුළු වීමෙන් අනතුරුව කඩා වැටුනු බව චීනය පවසනවා.

ඉන්දියාව විසින් චීනයේ ස්වාධිපත්‍යයට මෙයින් බලපෑම් එල්ල කර ඇති බවයි චීනය චෝදනා කරන්නේ.

කෙසේ වෙතත්, මෙම චෝදනා සම්බන්ධයෙන් ඉන්දියාව මෙතෙක් ප්‍රකාශයක් සිදු කර නැහැ.

 

news24.lk
News24
sri lanka news 24
24 news