උතුරු කොරියානු මිසයිල අත්හදාබැලීම් නිසා ගුවන් ගමන් මාර්ගයක වෙනසක්

 12/07/2017 - 17:34
89 reads

සිංගප්පූරු ගුවන්සේවය සිය ගුවන් ගමනක මාර්ගය වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, උතුරු කොරියාව නිරතුරුව සිදු කරන න්‍යෂ්ඨික මිසයිල අත්හදාබැලීම හේතුවෙන්.

ඒ අනුව දකුණු කොරියාවේ සෝල් අගනුවර සිට අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් බලා පියාසර කරන ගුවන් යානයක ගමන් මග මෙලෙස වෙනස් කර ඇති බව සඳහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news