නේපාල මහ මැතිවරණයේ අවසන් අදියර අද

 12/07/2017 - 15:23
10 reads

පසුගිය නොවැම්බර් 26 වනදා ආරම්භ වූ නේපාල මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මිලියන 12.2 කට අධික ඡන්ද දායකයින් පිරිසක් මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති බවයි.

නේපාල ජාතික හා ප්‍රාදේශීය මන්ත්‍රණ සභා සාමාජිකයින් තෝරා ගැනීමේ අරමුණින් මහ මැතිවරණය පැවැත්වෙනු ඇති.

 

news24.lk
News24
sri lanka news 24
24 news