පුටින් යළි ජනපති සටනට සැරසෙයි

 12/07/2017 - 12:08
5 reads

ජනාධිපතිවරණයට තමන් යලි ඉදිරිපත්වන බව රුසියානු ජනාධිපති විලැද්මිර් පුටින් පවසනවා.
ලබන වසරේ පවත්වන ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්වන බවටයි පුටින් විසින් ප්‍රකාශ කර ඇත්තේ.
2000 වසරේ සිට විලැද්මිර් පුටින් බලයේ සිටින අතර ඔහු අවස්ථා 2 කදි ජනාධිපති ධූරයත් එක් අවස්ථාවකදි අග්‍ර්‍යාමාත ධූරයත්  හොබවා තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news