ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම ලෙස පිළිගන්නා බව ට්‍රම්ප් නිල වශයෙන් කියයි

 12/07/2017 - 12:06
3 reads

දශක ගණනාවක් පුරා පැවති විදේශ ප්‍රතිපත්තිය වෙනස් කරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම ලෙස පිළිගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
මෙම නිල නිවේදනය සිදුකරමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙම තීරණය මීට පෙර ගැනීමට තිබූ දෙයක් බවයි.
ඊශ්‍රායලයේ අගනුවර වන්නේ ටෙල්අවිව් නගරයයි.
කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ මෙම තීරණයට අරාබි රටවල් දැඩි විරෝධයක්. දක්වනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news