ජර්මනියේ දුම්රිය අනතුරක්

 12/06/2017 - 10:50
54 reads

ජර්මනියේ - ඩූසල්ඩෝෆ් ප්‍රදේශයේදී සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මගී ප්‍රවාහන දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහනය කළ දුම්රියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

අනතුර සිදු වන අවස්ථාවේදී එම දුම්රියේ මගීන් 155 දෙනෙකු සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news