සාගර ජෛව පද්ධිතය සියයට 20 කින් විනාශ වෙයි

 12/06/2017 - 05:44
11 reads

ප්ලාස්ටික් අපද්‍රව්‍ය, මුහුදු සාගරයේ ජීවිත අවදානම් තත්වයකට පත්කර ඇතැයි එක්සත් ජාතීන්ගේ සාගර කටයුතු මධ්‍යස්ථානය අනතුරු අඟවනවා.

එහි ප්‍රධානි ලිසා ස්වෙස්සන්ස් සඳහන් කරන්නේ සාගර ජිවින් ආරක්ෂා කිරිමට අදාළ රටවල රජයන් වහා පියවර ගත යුතු බවයි.

නයිරෝබි නුවර එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවකට එක්වෙමින් ඇය සදහන් කලේ සාගර ජෛව පද්ධතිය මේ වන විට සියයට 20 කින් පමණ විනාශ වී ඇති බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news