එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු ප්‍රධානී අද උතුරු කොරියාවට

 12/05/2017 - 15:47
6 reads

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ ප්‍රධානී ජෙෆ්රි ෆෙල්ට්මාන් අද උතුරු කොරියාවේ සංචාරයක් අරඹනවා.

සිකුරාදා තෙක් එහි රැදී සිටින ඔහු න්‍යෂ්ටික අවි වැඩසටහන හේතුවෙන් උතුරු කොරියාව සහ ඇමරිකාව අතර ඇති වී තිබෙන උණුසුම් වාතාවරණය සමනය කිරීමේ උත්සාහයක නිරත වනු ඇති.

 

news24.lk
News24
sri lanka news 24
24 news