යේමනයේ හිටපු ජනාධිපති ඝාතනය කෙරේ

 12/05/2017 - 10:33
10 reads

යේමනයේ හිටපු ජනාධිපති අලි අබ්දුල්ලා සලෙ ඝාතනය කර ඇති බව විදෙස් වාර්තා පවසනවා.
හූති කැරලිකරුවන් විසින් මෙලෙස හිටපු ජනපති ඝාතනය කර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් වාර්තා වන්නේ.
හිටපු ජනාධිපතිවරයා එම ධුරය දරණ සමයේ දී ඔහුගේ සමීපතමයින් පිරිසක් විසින් එම ඝාතනය සිදු කර ඇති බවට සැක පළ කෙරෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news