රටවල් හයකට ට්‍රම්ප් පැනවූ සංචාරක තහනම ක්‍රියාවට නැංවීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අනුමැතිය

 12/05/2017 - 08:08
14 reads

මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් 06කින් අමෙරිකාවට පැමිණීම වළක්වාලමින් ඩොනල්ඞ් ට්‍රම්ප් පැනවු සංචාරක තහනම මු`ඵමනින්ම ක්‍රියාවට නැංවීම සඳහා එරට ශ්‍රේෂ්ඨාධිකරණය අනුමැතිය ලබා දී තිබෙනවා.
නව දෙනෙකුගෙන්යුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලෙන් 07 දෙනෙකුම ප්‍රාන්ත අධිකරණ මගින් සංචාරක තහනම මු`ඵමනින්ම ක්‍රියාවට නැංවීම සඳහා ලබාදී තිබු අතුරු තහනම් නියෝග අත්හිටුවීමට තීරණය කළා.
මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය හිමි වී ඇත්තේ ජනපති ට්‍රම්ප්   ඉදිරිපත් කළ සංචාරක තහනමේ තුන්වන සංශෝධිත කෙටුම්පතටයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news