සිම්බාබ්වේ අගනුවර එරට රජයේ හමුදා වටලයි

 11/15/2017 - 11:12
131 reads

සිම්බාබ්වේ රාජ්‍ය රූපවාහිනි සේවයට කඩාවැදුනු එරට හමුදා සොල්දාදුවන් පිරිසක් එය අත්පත් කර ගෙන තිබෙනවා.

සිම්බාබ්වේ උප ජනාධිපතිවරයා ධුරයෙන් පහ කිරීමෙන් අනතුරුවයි රට තුළ මෙම ගැටළුකාරී තත්ත්වය මතු වී ඇත්තේ.

ජනාධිපති රොබට් මුගාබේ විසින් එරට උපජනාධිපතිවරයා පසුගිය දි ධුරයෙන් පහ කරනු ලැබුවා.

ඒ සඳහා ජනාධිපතිවරයාගේ බිරිඳ වන ග්‍රේස් මුගාබේ පත් කිරීමට සැලසුම් කර ඇති බවටයි එරට දේශපාලන ක්‍රියාකාරීන් චෝදනා කරන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news