වායු දූෂණය හේතුවෙන් පාකිස්තානයේ ගුවන් ගමන්වලට බාධා

 11/14/2017 - 17:22
10 reads

පාකිස්තානයේ පංජාබ් ප්‍රාන්තයේ අධික වායු දූෂණය හේතුවෙන් ගුවන් ගමන් සේවා අඩාල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ අභ්‍යන්තර සහ විදෙස් ගුවන් ගමන් 60ක් පමණ අවලංගු කර ඇති බවයි.

අධික දුමාරය හේතුවෙන් පංජාබ් ප්‍රාන්තයේ නගර රැසක දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news