බ්‍රිතාන්‍යයෙන් රුසියාවට චෝදනා

 11/14/2017 - 16:02
8 reads

රුසියාව බටහිර රටවල් බේද කිරීමට සහ මැතිවරණවලට බලපෑම් කරන බව බ්‍රිතාන්‍ය චෝදනා කරනවා.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ චෝදනා කරන්නේ රුසියානු ජනාධිපති විලැද්මීර් පුටින් ප්‍රමුඛ මොස්කව් පාලනය සයිබර් ඔත්තු ජාලය නඩත්තු කරමින් දත්ත සොරකම් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අවතක්සේරුවට ලක් කරමින් ගැටළු ඇති කිරීම එහි  ප්‍රධාන අරමුණ වී ඇති බවයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය චෝදනා කරන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news