සසිකලාගේ හෙළි නොකළ වත්කම් සොයා ගනී

 11/14/2017 - 11:02
10 reads

මූල්‍ය දූෂණ චෝදනා මත සිරගතව සිටින තමිල්නාඩු හිටපු මහඇමතිනී ජයලලිතා ජයරාම්ගේ සමීපතම හිතවතිය වන වී.කේ. සෂිකලා හෙවත් චින්නම්මා සහ සොහොයුරු දිනකරන් ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ රුපියල් කෝටි 1430ක ධනය බදු නිලධාරීන් හෙළිදරව් කරගෙන තිබෙනවා.
ඒ, තමිල්නාඩු, ආන්ද්‍ර ප්‍රදේශ්, පුදුචෙරි සහ දිල්ලි හි ඔවුන්ගේ ව්‍යාපාර සහ වත්කම් පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.
එහිදී හෙළි නොකළ රුපියල් කෝටි 07ක මුදල් සහ රුපියල් කෝටි 05ක රත්‍රං ද සොයාගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news