පාකිස්තානයේ හිටපු ජනපති මුෂාරෆ් යළි දේශපාලනයට

 11/12/2017 - 15:32
46 reads

පාකිස්තානයේ හිටපු ජනාධිපති ෆර්වේෂ් මුෂාරෆ් යළි දේශපාලනයට පැමිණෙන බවට ප්‍රකාශ කර තිබෙනවා.
දේශපාලන පක්ෂ 23කින් යුත් බහුතර සංවිධානයකින් ඔහු දේශපාලනයට පැමිණෙන බවටයි ප්‍රකාශ කර ඇත්තේ.
වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පළ කර ඇති අතර විදෙස් ගතව සිටින තමන් කඩිනමින් මවු රටට පැමිණෙන බවට ද ප්‍රකාශකර තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news