රුසියානු ජනපති සමග පැවැති සාකච්ඡා සාර්ථක බව අමෙරිකානු ජනපති කියයි

 11/12/2017 - 14:13
8 reads

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමඟ සාර්ථක සාකච්ඡාවක් පැවති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසනවා.
ආසියානු පැසිෆික් සමු`ඵව අතරවාරයේ දීයි ජනාධිපතිවරුන් දෙදෙනා අතර කෙටි හමුවක් සිදුවූයේ.
ඒ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ද මනා සාකච්ඡාවක් දෙපාර්ශවය අතර පැවති බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news