අයි.එස් පරාජය කිරීමට අමෙරිකාව සහ රුසියාව එකගතාවයකට

 11/11/2017 - 16:43
48 reads

සිරියාවේ ක්‍රියාත්මක අයි එස් ත්‍රස්ත සංවිධානය සම්පූර්ණයෙන්ම පරාජයට පත් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටීන් එකඟතාවකට එළඹ තිබෙනවා.

වියට්නාමයේ පැවැත්වෙන ආසියානු ෆැසිපික් සමුළුව අතරවාරයේදී ජනාධිපතිවරු දෙදෙනා අතර සිදුවූ හමුවේදී එම එකගතාවට පැමිණ ඇති බවයි රුසියාව සඳහන් කරන්නේ.කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අමෙරිකාව මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නැහැ.

 

news24.lk
News24
sri lanka news 24
24 news