ඖෂධ මාත්‍රාව වැරදුනු හෙදියකට වැඩ වරදී

 11/10/2017 - 17:23
55 reads

ඖෂධ මාත්‍රාව වැඩි කිරීමක්  මගින් හිටපු රෝගීන් සිය දෙනෙකු පමණ  ඝාතනය කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.
චෝදනාව එල්ල වී ඇත්තේ හිටපු හෙදියකටයි.
රෝහල් දෙකක ඇය සේවය කරමින් සිටියදී එලෙස රෝගීන් ඝාතනය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

හෙදිය මේ වන විටත් ඝාතන සිද්ධින් දෙකකට වරදකරු වීම හේතුවෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා සිටින බව සඳහන්.
මෙම සිද්ධිය වාර්තාවන්නේ ජර්මනියෙන්.

news24.lk
News24
sri lanka news 24
24 news
German nurse suspected of murdering at least 100 patients