ද්විත්ව පුරවැසිභාවය නිසා ඕස්ට්‍රේලියාවේ උප අගමැති වෙනස් වන ලකුණු

 10/27/2017 - 14:58
47 reads

ඕස්ට්‍රේලියානු උප අග්‍රාමාත්‍ය බර්නබී ජොයිස් අදාළ ධුරයට නුසුදුසු බව එරට මහාධිකරණය තීන්දු කර තිබෙනවා.
ඒ ඔහුගේ ද්විත්ව පුරවැසි භාවය හේතුවෙන්.
උප අග්‍රාමාත්‍යවරයාට අමතරව තවත් දේශපාලනඥයන් හතර දෙනෙකු පාර්ලිමේන්තුවට තේරීපත් වී ඇත්තේ නීත්‍යානුකූල නොවන ආකාරයට බවයි මහාධිකරණය තීන්දු කර ඇත්තේ.
ඕස්ට්‍රේලියානු ව්‍යවස්ථාවට අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි අයට එරට පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැකි බව සඳහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news