TNA එක කිසිදු යෝජනාවක් එජාපයට ඉදිරිපත කර නෑ

11

සමාජජාලා මාධ්‍යවල පැතිර යන පරිදි දෙමළ ජාතික සන්ධානය විසින් කිසිදු යෝජනාවක් එක්සත් ජාතික පක්ෂයට ඉදිරිපත් කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසනවා.
ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

Your Comments